ආයුබෝවන්!
බුද්ධඝෝස ව්‍යාපෘතියේ ඊ පොත් ගුලට පැමිණි ඔබට ආයුබෝවන්!
බුද්ධඝෝස ව්‍යාපෘතිය යනු සිංහල සාහිත්‍යයේ එන වැදගත් හා අර්ථභාරී වූ කෘති ලෝක ව්‍යාප්ත ජාලය නමැති වේදිකාව මතට ගෙන ඒමේ ප්‍රයත්නයකි.
මේ ව්‍යාපෘතිය නම් කරනු ලැබ ඇත්තේ 5 වැනි සියවසෙහි දී සිංහල අට්ඨකතා පාළියට පරිවර්තනය කිරීමේ යෝධ කර්තව්‍යයට අතගැසූ ඉන්දීය ශාස්ත්‍රඥයකු වූ බුද්ධඝෝස හිමියන්ගේ නම අනුව ය.
මෙය ලාභ නොලබන, සපුරා ම ස්වේච්ඡා ශ්‍රමය මගින් බලගැන්වුණු ස්වාධීන ව්‍යාපෘතියකි.

This website uses Unicode extensively. You will need to make sure that your browser is set up to view Sinhala language content properly. If you don’t do this, you will see lots of boxes or question marks on these pages. This is not a problem with the site, it is a problem with your browser. For step by step instructions on how to set up your browser to view these pages properly, read the help page.
[Date site went online : July 24, 2007 | වෙබ් අඩෙවිය ආරම්භ කළ දිනය : 2007 ජූලි 24]